වසර 11 ක සිරදඬුවමක් හිමි වූ මාධ්‍යවේදියා

මියන්මාර හමුදා අධිකරණයක් අමෙරිකානු මාධ්‍යවේදියෙකුට වසර 11ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

37 හැවිරිදි ඩැනී ෆෙන්ස්ටර් නම් වූ අමෙරිකානු මාධ්‍යවේදියා මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය විවේචනය කළ වෙබ් අඩවියක සේවයේ නිරතවී සිට තිබේ.

සංක්‍රමණ නීති කඩකිරීම, නීතිවිරෝධී හැසිරීම් සහ හමුදා පාලනයට එරෙහිව අදහස් දැක්වීම ඔහුට එල්ලවී ඇති චෝදනාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?