වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිදුවීම් 13ක් – 09ක් මරුට

ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ රට තුළ වෙඩි තැබීමේ සිද්ධින් 13ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග පවසනවා.

අද (11) පෙරවරුවේ කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

මෙම වෙඩි තැබීමේ සිදුවීම්වලින් 07ක් සංවිධානාත්මක අපරාධකරුවන් සිදුකර ඇති බවයි ඔහු පැවසුවේ.

අනකුත් වෙඩි තැබීමේ සිදුවීම් 06 පුද්ගලිකව ඇති වූ ආරවුල් මත සිදුවූවන් බවයි.

මේ අතර සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් නවදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයින් 25 දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ටී-56 වර්ගයේ ගිනිඅවි 03ක්, පිස්තෝල ගිනිඅවි 05ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වසරේ මේ දක්වා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධීන්වල ආසන්නතම සිදුවීම ඊයේ (10) කොටගෙන ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේව බිල්ලට දීලා කාදිනල්ගේ හිත සතුටු කරන්න හදනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව වැඩිකල් දුවන්නේ නෑ
09:35
Video thumbnail
ඉන්ධන නැති නිසා ගාල්ලේ ෂෙඩ් ටික පාළුවට ගිහින්
01:04
Video thumbnail
බස්වල යන්න මිනිස්සු දිගු පෝලිම්වල
01:40
Video thumbnail
තෙල් පෝලිම් ටික අතුරුදන් වෙයි - වැල්ලවාය ෂෙඩ්වල නවතම තත්ත්වය
01:02
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49