වසරකට පිළිකා රෝගීන් 40,000ක් – ඉන් 1000ක් ම දරුවන්

වසරකට මෙරට තුළ පිළිකා රෝගීන් 40,000ක් පමණ වාර්තා වන බවත් ඉන් පිළිකා රෝගීන් 1000කට අධික සංඛ්‍යාවක් ළමා රෝගීන් බවත් මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා සහ රුධිර ජනක සෛල බද්ධය විශේෂණ සහ ශ්‍රී ලංකා පිළිකා විශේෂඥයින්ගේ විද්‍යායතනයේ ලේඛකාධිකාරී වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා පවසනවා.

හෙට (04) දිනට යෙදී ඇති ලෝක පිළිකා දිනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් වෛද්‍යවරයා මේ බව කියා සිටියා.

දරුවන් අතර මේ වනවිට ශීඝ්‍රයෙන් පිළිකා රෝගය ඇතිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර කාන්තාවන් අතර ද මෙය ජනප්‍රිය මට්ටමේ රෝග තත්ත්වයක් බවට පත් ව ඇත්තේ පියයුරු පිළිකා වර්ධනය වීම හේතුවෙන් බව ද පැවසෙනවා.

එමෙන්ම පිරිමි පාර්ශ්වය අතර ඇත්තේ වැඩි වශයෙන් මුඛ පිළිකා බවයි වෛද්‍ය බුද්ධික මහතා පෙන්වාදෙන්නේ.

දුම්පානය, වැරදි ආහාර රටාවන්, ස්ථූලතාව වැඩිහිටි පිළිකා වැළඳීමේ අවදානම දුරු කරගැනීමට අනුගමනය කළ හැකි වුව ද දරුවන් අතර පවතින පිළිකා නවත්වා ගැනීමට ක්‍රමයක් නොමැති බව ද පවසනවා.

අනුගමනය කරන ජීවන රටා හේතුවෙන් දරුවන් හට පිළිකා නො වැළඳෙන බව පවසන වෛද්‍ය බුද්ධික මහතා පෙන්වාදෙන්නේ දරුවන් අතර වැඩි වශයෙන් ම ලියුකේමියා රෝගය දක්නට ලැබෙන බවත් රෝග ලක්ෂණ දුටුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය බවත් වෛද්‍යවරයා අවධාරණය කරනවා.

මෙම ලියුකේමියා පිළිකා තත්ත්වය සියයට 5ක පමණ ප්‍රවේණිගතව එන්නක් බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම දෙසයි..ඉන්දියාවේ රෙද්ද අස්සේ රි#ගගෙන ආණ්ඩුව වැඩ කරන්නේ
07:39
Video thumbnail
හිටි හැටියෙම සිංහරාජයෙන් මතුවූ දුමාරය..ගම්මුන්ගේ ඇස් උඩ ගිය දර්ශනය මෙන්න
01:19
Video thumbnail
ප්‍රෙට්‍රල් දෙකක් අරගෙන හ#මුන් ගියාද?කවුද කාටද දැන් ඇ#ලා තියෙන්නේ?අර්චුනාගෙන් කතානායකට සැර කතාවක්..
03:18
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09


?