වලපනේ මහඌව ප්‍රදේශයේ දී මඩකලපුව සිට නිල්දණ්ඩාහින්න ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට යමින් තිබූ බස්රථයක් තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් පෙරළී ගොස් තිබේ.එම ප්‍රදේශයේ Z වංගුවේ දී බස්රථය පෙරළී අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබු බසයේ සිටි පිරිසෙන් කොටසක් වලපනේ හරස්බැද්ද ප්‍රාදේශීය රෝහල වෙතත් තවත් පිරිසක් රිකිල්ලගස්කඩ මුලික රෝහල වෙතත් ඇතුළත් කර තිබේ














දෙමල්ලු නේ අයුලක් නෑ