වරාය පෞද්ගලීකරණය කරන්නේ නෑ – අදානි වැඩ පටන් ගැනීමත් සුබයි (වීඩියෝ)

කොළඹ වරාය පෞද්ගලීකරණය සිදු නොකරන නමුත්; පෞද්ගලික අංශය සමඟ කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අද (12) පෙරවරුවේ කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඉන්දියාවේ අදානි සමාගම ද සිය ඉදිකිරීම් ව්‍යාපෘතිය ආරම්භ කිරීම මීට සුබදායී කරුණක් බවයි.

නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම ද මෙහිදී සිදු වූ අතර සෙසු පෞද්ගලික ජැටි පිළිබඳව ද සොයා බලන බවය ද අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසුවා.

ලබන වසරේ ජූනි 30 වැනිදා වන විට නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු නිමා වීමෙන් පසු එය ද වරාය මෙහෙයුම්වලට සම්බන්ධ වන හෙයින් දැනට වඩා දෙගුණයකටත් වැඩියෙන් බහාලුම් කටයුතු කාර්යක්ෂ්ම ව ක්‍රියාත්මක වනු ඇති බව ද වරාය අමාත්‍යවරයා සඳහන් කළා.

පොදුවේ කොළඹ වරාය දියුණු කිරීම හරහා කාර්යක්ෂ්මතාව වැඩිකරගැනීම අපේක්ෂාව බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
කාටත් කරන්න බැරි සුද්දයක් තමයි අනුර දැන් කරන්නේ
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39