Empty Ad
AFC Banner
Empty Ad

වයින් හා බීර ඇතුළු මෘදු මත්පැන් සම්බන්ධයෙන් ලැබුණු අවසරය

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි නවතැන් සහ සේවා පහසුකම් සපයනු ලබන සංචාරක ආයතන තුළ වයින් හා බීර ඇතුළු මෘදු මත්පැන් පමණක් භාවිතා කිරීමට අවසර ලබාදී තිබෙනවා.

සුරාබදු ආඥාපනතේ බලතල ප්‍රකාරව මුදල්, ආර්ථික ස්ථායිකරන හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස කටයුතුකරන ජනාධිපතිවරයා, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට පැවරී ඇති බලතල අනුවයි මෙම අවසරදීම සිදුකර ඇත්තේ.

ඒ, අනුව පහත සඳහන් ස්ථාන සඳහා මෙම අවසරය හිමිවනවා.

296707451 10227953812779613 299186516925410578 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?