වන සංහාරයක් සිදුවන බවට අසත්‍ය පතුරන්න පිරිසකගේ උත්සහයක්

විදෙස් රටවල වනාන්තරවල ඡායාරූප සමාජ මාධ්‍යයේ භාවිත කරමින් මෙරට තුළ වන සංහාරයක් සිදුවන බවට අසත්‍ය ප්‍රචාර සමාජගත කිරීමට පිරිසක් උත්සහ දරන බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරනවා.

කඩුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ විවිධ අසත්‍ය ප්‍රචාර මගින් දේශපාලන වාසි ලබාගැනිමට අපේක්ෂා කරන පිරිසක් අදාල මෙහෙයුම් සදහා දායකත්වය දෙන බවයි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා දැක්වු අදහස් පහතින්