AFC Banner
Empty Ad
Empty Ad

වන අලි පහර දීමකින් පුද්ගලයෙකු මරුට

අද අලුයම අඹන්පොල පොලිස් වසමට අයත් මොරගහවෙල කුඹුරු යායේ දි වන අලියකු සිදුකළ පහර දීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අනතුරෙන් මියගොස් තිබෙන්නේ වන්නිනායක මුදියන්සේලාගේ ටිකිරි බන්ඩා නමැති වයස අවරුදු 56 ක් වන මැඩියාව නිකවලයාය පදිංචි කරුවෙක්.

ඔහු සිය නෙලාගත් අස්වැන්න කුඹුරේ ආරක්ෂා කරමින් සිටියදී අලුයම වන අලියා පැමිණ පහරදුන් බව ගම් වැසියන් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?