වනිඳුට තරග දෙකක් අහිමි වෙයි?

වනිඳු හසරංග සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු හා දෙවන එක්දින තරගවලට ක්‍රීඩා නොකිරීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වනවා.

දෙරට අතර පළමු එක්දින තරගය ලබන 06 වනදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
1
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?