AFC Banner
Empty Ad
Empty Ad

වනජීවී ඇමැති වන විනාශය පිළිගනී

පණ්ඩුකාභයගේ කාලෙ වගේම ගෝඨාභයගේ කාලයෙත් කැලෑ කපනවා

පණ්ඩුකාභය රජුගේ කාලයේ සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලය දක්වාම කැලෑ කැපිල්ල සිදුවන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සදහන් කරයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව කී අමාත්‍යවරයා සෑම කාලයකදීම මේ ත්ත්වය අඩුවැඩි වශයෙන් සිදුව ඇති බව කීය.

ලෝක තෙත් බිම් දිනය වෙනුවෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?