AFC Banner
AFC Banner
Empty Ad

වත්කම් සහ බැරකම් විගණනය කල දේශපාලකයන්

මේ දිනවල අපේ කණට බොහොම හුරු පුරුදු වචන ටිකක් තමයි දේශපාලකයන්ගේ වත්කම් බැරකම් හෙළි කරන්න කියන එක.ඒ වගේම විගණනය කලයුතුයි කියන සටන් පාඨයත් අපි බොහෝ තැන්වල දකිනවා.ඇත්තටම ශ්‍රී ලංකාවේ එහෙම විගණනයට ලක්වුන දේශපාලකයන් සිටිනවා ද ? කියන ගැටලුව අපට මතු වුණා.

ඉතින් අපි කළ සොයා බැලීමක දි අපිට දැන ගන්න ලැබුනේ මෙන්න මේ දොළොස් දෙනා තමන්ගේ වත්කම් සහ බැරකම් විගණනයකට ලක් කර තිබෙන බවයි.

01. Tharaka Balasuriya (SLPP)
02. Harsha de Silva (SJB)
03. Wimalaweera Dissanayaka (SLPP)
04. Ashu Marasinghe (SJB)
05. Seyed Ali Zahir Moulana (SLMC)
06. Vasudeva Nanayakkara (SLPP)
07. Ranjan Ramanayake (SJB)
08. M. A. Sumanthiran (TNA)
09. Vidura Wickramanayaka (SLPP)
10. Eran Wickramaratne (SLPP)
11. Dayasiri Jayasekara (SLFP)
12. Shritharan Sivagnanam (ITAK)

හැබැයි ඉතින් සමහර අය නම් එකම එක වරක් වගේ තමයි විගණනය කරලා තියෙන්නේ.මේ කරන ආයතනේ නම තමයි ” ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැශනල් ශ්‍රී ලංකා”

මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාටත් පුලුවන් ඔවුන්ගේ වත්කම් මොනවද කියලා බලන්න.

image 40

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?