වත්කම් සහ බැරකම් විගණනය කල දේශපාලකයන්

මේ දිනවල අපේ කණට බොහොම හුරු පුරුදු වචන ටිකක් තමයි දේශපාලකයන්ගේ වත්කම් බැරකම් හෙළි කරන්න කියන එක.ඒ වගේම විගණනය කලයුතුයි කියන සටන් පාඨයත් අපි බොහෝ තැන්වල දකිනවා.ඇත්තටම ශ්‍රී ලංකාවේ එහෙම විගණනයට ලක්වුන දේශපාලකයන් සිටිනවා ද ? කියන ගැටලුව අපට මතු වුණා.

ඉතින් අපි කළ සොයා බැලීමක දි අපිට දැන ගන්න ලැබුනේ මෙන්න මේ දොළොස් දෙනා තමන්ගේ වත්කම් සහ බැරකම් විගණනයකට ලක් කර තිබෙන බවයි.

01. Tharaka Balasuriya (SLPP)
02. Harsha de Silva (SJB)
03. Wimalaweera Dissanayaka (SLPP)
04. Ashu Marasinghe (SJB)
05. Seyed Ali Zahir Moulana (SLMC)
06. Vasudeva Nanayakkara (SLPP)
07. Ranjan Ramanayake (SJB)
08. M. A. Sumanthiran (TNA)
09. Vidura Wickramanayaka (SLPP)
10. Eran Wickramaratne (SLPP)
11. Dayasiri Jayasekara (SLFP)
12. Shritharan Sivagnanam (ITAK)

හැබැයි ඉතින් සමහර අය නම් එකම එක වරක් වගේ තමයි විගණනය කරලා තියෙන්නේ.මේ කරන ආයතනේ නම තමයි ” ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැශනල් ශ්‍රී ලංකා”

මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාටත් පුලුවන් ඔවුන්ගේ වත්කම් මොනවද කියලා බලන්න.

image 40



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40