වට්ස්ඇප් සමූහයකින් ඉවත්කළ කෝපයට පුද්ගලයෙකු ඝාතනය කරලා

වට්ස්ඇප් සමූහයකින් (WhatsApp Group) ඉවත් කළ පුද්ගලයින් තිදෙනෙක් ඊට කෝපයට පත්ව පුද්ගලයෙකු ඝාතනය කළ සිදුවීමක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මොවුන් තිදෙනා විසින් වෙඩි තබා මෙලෙස ඝාතනය කර ඇත්තේ ඔවුන්ව වට්ස්ඇප් සමූහයෙන් නෙරපා දැමීමට කටයුතු කළ පුද්ගලයා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුරතල් සතුන්ගේ වට්ස්ඇප් සමූහයක් තුළ ඇති වූ ආරවුලක් මත මෙම පුද්ගලයින් තිදෙනා ඉන් නෙරපා දමා ඇති අතර, ඊට කෝපයට පත්වූ මොවුන් විසින් පසුගිය 26 වනදා මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු ඉන්දීය පොලිසිය සැකකරුවන් තිදෙනා ඊයේ (02) දින අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සමඟ දේශීයව නිෂ්පාදිත පිස්තෝලයක්, කාට්රිජ් දෙකක් සහ ස්විෆ්ට් වර්ගයේ මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇතිබවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 23,26 සහ 30 යන වයස්වල පසුවන්නන් වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පටවුඩි පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?