AFC Banner
Empty Ad
Empty Ad

ලෝ ලෙවල් උඩට ගසක අත්තක් පත බෑවෙයි

කොළඹ – අවිස්සාවෙල්ල ‘ ලෝ – ලෙවල්’ මාර්ගයේ කොටසකට බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු අඩාල වී තිබෙනවා.

අද (11) පෙරවරුවේ මෙම සිදුවීම සිදු ව ඇතැයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම බෝ අත්ත කඩා වැටී ඇත්තේ රණාල සුදවිල ප්‍රදේශයේ මාර්ගයේ කොටසකටයි.

කඩා වැටුණු අත්ත කපා ඉවත් කිරීම ප්‍රදේශවාසීන් සහ පොලිසියේ මැදිහත් වීමෙන් සිදු කෙරුණා.

නවගමුව පොලිසිය පැවසුවේ එම මාර්ගය වෑවිල හන්දියෙන් සහ සියඹලා ගස් හන්දියෙන් තාවකාලික වසා දමා ඇති බවත්; බර වාහන යාම නවතා දැමීමට ද පොලිසිය කටයුතු කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?