ලෝක වෙළඳපොලේ ඉන්ධන මිලෙහි අඩුවීමක්

ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල සියයට 4කින් පමණ පහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

රුසියානු බොරතෙල් සඳහා උපරිම මිලක් නියම කිරීමට සැලසුම්කිරීම හේතුවෙන් මෙම මිල පහළයාම සිදුව ඇති බව ඔවුන් සඳහන් කරනවා.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.69 දක්වා අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.එසේම එක්සත් ජනපද බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.39ක් දක්වා අඩුවී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?