Empty Ad
Empty Ad
AFC Banner

ලෝක මිත්‍රත්ව ක්‍රීඩා උලෙළ පුටින්ගේ හදිසි නියෝගයකින් නවතියි

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ නියෝගයකින් ලෝක මිත්‍රත්ත්ව ක්‍රීඩා උලෙළ (World Friendship Games) කල් දමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද ගැටුම් මෙන් ම; යුක්‍රේනයේ ඇතැම් ප්‍රකාශ රුසියානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට බලපෑ ඇති බවයි.

අද (02) පෙරවරුවේ රුසියානු ක්‍රෙම්ලිනය ජනපති පුටින්ගේ නියෝගය ගෙනහැර දක්වමින්; 2025 වසරේ දී ද එය පැවැත්වීම සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

මෙම වසරේ සැප්තැම්බරයේ යෙකටරින්බර්ග් හි දී ද මෙම ක්‍රීඩා උලෙළ පැවැත්වීමට දින නියම වී තිබුණ ද එය රුසියානු – යුක්‍රේන ගැටුම් මධ්‍යයේ කල් දැමීම සිදු කෙරුණා.

මේ සම්බන්ධයෙන් යුක්‍රේනය පවසා ඇත්තේ රුසියාව මෙම ක්‍රීඩා උලෙළට සත්කාරකත්වය දීමෙන් බලාපොරොත්තු වන්නේ ප්‍රචාරණයක් බවයි.

පැරිස් ඔලිම්පික් තරගයට ද රුසියානු ක්‍රියාකලාපය හේතුවෙන් එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාවක් හිමිවුණේ නැහැ.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) මිත්‍රත්ව ක්‍රීඩා රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේ “ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීමේ නරුම උත්සාහයක්” ලෙස රුසියානු තීන්දු සලකා ඇති බවත් කිසිදු රටක් ඔවුන්ගේ ඇරයුම් පිළිනොගන්නා ලෙසයි.

සමහර සමාජවාදී රටවල් ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උලෙළ වර්ජනය කරමින් 1980 ගණන්වල සෝවියට් සංගමයේ පැවති මිත්‍රත්ව ක්‍රීඩා උලෙළ නැවත ගෙන එන බවයි රුසියාව පසුගිය වසරේ ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?