Empty Ad
AFC Banner
Empty Ad

ලෝක මිත්‍රත්ව ක්‍රීඩා උලෙළ පුටින්ගේ හදිසි නියෝගයකින් නවතියි

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ නියෝගයකින් ලෝක මිත්‍රත්ත්ව ක්‍රීඩා උලෙළ (World Friendship Games) කල් දමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද ගැටුම් මෙන් ම; යුක්‍රේනයේ ඇතැම් ප්‍රකාශ රුසියානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට බලපෑ ඇති බවයි.

අද (02) පෙරවරුවේ රුසියානු ක්‍රෙම්ලිනය ජනපති පුටින්ගේ නියෝගය ගෙනහැර දක්වමින්; 2025 වසරේ දී ද එය පැවැත්වීම සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

මෙම වසරේ සැප්තැම්බරයේ යෙකටරින්බර්ග් හි දී ද මෙම ක්‍රීඩා උලෙළ පැවැත්වීමට දින නියම වී තිබුණ ද එය රුසියානු – යුක්‍රේන ගැටුම් මධ්‍යයේ කල් දැමීම සිදු කෙරුණා.

මේ සම්බන්ධයෙන් යුක්‍රේනය පවසා ඇත්තේ රුසියාව මෙම ක්‍රීඩා උලෙළට සත්කාරකත්වය දීමෙන් බලාපොරොත්තු වන්නේ ප්‍රචාරණයක් බවයි.

පැරිස් ඔලිම්පික් තරගයට ද රුසියානු ක්‍රියාකලාපය හේතුවෙන් එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාවක් හිමිවුණේ නැහැ.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) මිත්‍රත්ව ක්‍රීඩා රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේ “ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීමේ නරුම උත්සාහයක්” ලෙස රුසියානු තීන්දු සලකා ඇති බවත් කිසිදු රටක් ඔවුන්ගේ ඇරයුම් පිළිනොගන්නා ලෙසයි.

සමහර සමාජවාදී රටවල් ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උලෙළ වර්ජනය කරමින් 1980 ගණන්වල සෝවියට් සංගමයේ පැවති මිත්‍රත්ව ක්‍රීඩා උලෙළ නැවත ගෙන එන බවයි රුසියාව පසුගිය වසරේ ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?