ලෝක කුසලානයේ මෙතෙක් කණ්ඩායමක රැස් කළ ඉහළම ලකුණු අයර්ලන්තයෙන්

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ මේ දක්වා කණ්ඩායමක් රැස්‌කරනු ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කර ගැනීමට අයර්ලන්තය අද ( 14) කොල්මනා ssc පිටියේ දී සමත් වුණා.

ඒ ඕමානය සමඟ අද පැවති තරගයේ දී යි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්තකණ්ඩායම නියමත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 235ක් රැස්කර ගනු ලැබුවා.

ඒ අනුව ඕමානය සඳහා තරගය ජය ගැනීමට ලකුණු 236ක් අවශ්‍ය වනවා.

මෙම තරගය තෙක් මෙවර ලෝක කුසලානයේ කණ්ඩායමක් රැස්‌ කළ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩයම වන අතර ඒ පෙරේදා (12) ඕමානයටම එරෙහිවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
30
+1
9
+1
63
+1
20
+1
12
+1
8
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !