ලෝකේ අංක එකේ සල්ලාලයා ඩෑන්…

“ඩෑන්” කියපු ගමන් සමහර අයට මතක් වෙන්නේ ලංකාවේ කෙනෙක් ව…
අපි මේ කතා කරන්නේ ඉන්ටර්නැශනල් “ඩෑන්” ගැන

ලොව පුරාම තරුණයන්ට ගැටළුවක් වූයේ ඔහු මෙතරම් වත්කම් උපයා ගත්තේ කෙසේ ද යන්නයි..තවත් අයට නම් ඔහු දෑහැට පේන්න බැරි වූයේ සල්ලාලකම් වල නිමක් නැති වූ නිසාවෙනි.ඉතින් අද මේ ලිපියෙන් උත්සාහ ඩෑන් ගැන ඔබ නොදත් දෑ පිළිබද කතා කරන්න.


ඩෑන් බිල්සේරියන් උපතින් ඇමරිකානු ජාතිකයෙක්. ඔහු මෙලොව එළිය දකින්නේ 1980 වේ දෙසැම්බර් මාසයේ.මේ වන විට ඔහු හතලිස් එක් වැනි වියේ පසු වෙනවා.ලෝකය පුරාම ඔහු ගැන කතා කෙරෙන්න පටන් ගන්නේ ඔහු සුරූපී තරුණියන් රැසක් ඔහුගේ වටා තබා ගනිමිනි මුදල් යහමින් වියදම් කරමින් ගෙවන සුපිරි සල්ලාල ජීවිතය නිසාවෙනුයි.ඔහු සතුව ඩොලර් බිලියන ගනනක් වටිනා පුද්ගලික යාත්‍රා , ගුවන් යනා මෙන්ම සුඛෝපභෝගී මෝටර් රථ එකතුවක් ද වනවා.

ඔහුගේ ව්‍යාපාර ගැන සොයා බැලීමේ ද ඔහු මූලිකවම ලෝකයම හදුනා ගන්නේ පොකර් ක්‍රීඩකයෙක් විදිහටයි.ඒ හැරුනු කොට ඔහු සතුව තවත් සමාගම් කිහිපයක්ම පවතිනවා.එම සියළු ආදායම් සැලකීමේදි ඔහු මේ ගෙවන සුපිරි ජීවිතය පිළිබද ඇත්තටම කිසිදු ගැටලුවක් නම් ඇතිවෙන්නේ නැහැ.
කොහොම නමුත් විදෙස් පුවත් පවසන ආකාරයට ඔහු මේ වන විට යම් යම් නීතිමය ආරවුල් කිහිපයක ද පැටලී සිටිනවා.

ඒ කාරණා එයාකාරයෙන් සිදුවෙද්දි ඩෑන් පසුගිය කාන්තා දිනයේ දී ලෝකයේම අවධානය යොමු කර ගන්නවා.ඒ ඔහුගේ ආහාර මේසය විදිහට සුරූපී නිරූපිකාව යොදා ගැනීම නිසා.

කොහොම නමුත් ඩෑන් ගේ ක්‍රියා කලාපය ගැන අපි හොද නරක බෙදා ගන්න යන්නේ නෑ..ඒ වෙනුවට අපි ඩෑන්ගේ සුපිරි ජීවිතයේ අවස්ථා කිහිපයක් විතරක් බෙදා ගන්න හිතුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
258
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
00:00
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා සුදු පාවඩ මැදින් දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:18
Video thumbnail
ජනාධිපතිතුමා සර්වඥ ධාතූන් වහ්සේලා වැඳ පුදාගනී
01:43
Video thumbnail
ක්‍රිකට් කියන්නේ උඹලට සල්ලි, ආතල් වෙන්න ඇති අපිට ක්‍රිකට් කියන්නේ ආගමක්..සභාපති මාරු කළොත් ඕක හරියයි
00:58
Video thumbnail
ජනාධිපතිතුමාත් ගංගාරාමයට එයි
02:20
Video thumbnail
සිවිදෙනෙකු රෝහල් ගතකළ බදුල්ලේ මහ ගින්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා ගිහින්
01:29
Video thumbnail
නිදහස් දිනයේ උතුරේ ගිනි ඇවිලෙයි - අපේ භූමිය අපිට ඕනේ, හමුදාව ඉවත්වෙනු
02:35
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:35
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයට යන ජනතාවගෙන් පොලිසිය කළ ඉල්ලීම
03:08
Video thumbnail
ගුජරාට් ප්‍රාන්තයේ සිට සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:48


?