ලෝකෙම හිනස්සපු මනුස්සයා මියගිහින්

සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙන හාස්‍යෝත්පාදක වීඩියෝවන්හි නිතරම දැකගත හැකි ‘සිනහසෙන මිනිසා’ මෙලොවින් සමුගෙන ඇති බව බීබීසිය වාර්තා කර ඇත.

ස්පාඤ්ඤ ජාතික විකට නළුවෙකු වන ජුවාන් ජෝයා බෝර්ජා මිය යන විට ඔහුගේ වයස අවුරුදු 65 කි.

‘ගිග්ල්ස්’ හෝ ‘එල් රිසිතස්’ යන අන්වර්ථ නාමයෙන් ලෝකය ඔහුව වඩාත් හොඳින් දන්නා අතර, එම විකට නළුවා අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත්වූයේ “ස්පාඤ්ඤයේ සිනාසෙන මිනිසා” ලෙසිනි.

ඔහු බදාදා රෝහලේදී මිය ගිය බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?