ලොව සුපිරි පාපන්දු තරු පැරීසියට පෑයූ FIFA සම්මාන රාත්‍රිය – වසරේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය මෙසීට (ඡායාරූප)

2023 FIFA සම්මාන රාත්‍රිය ප්‍රංශයේ පැරිස් නුවර දී ඊයේ රාත්‍රියේ පැවැත් වුණා.

ලොව පුරා සිටින සුපිරි පාපන්දු තරු රැසක් සහභාගී වී සිටි මෙවර සම්මාන රාත්‍රියේ දී හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව වන ලියොනල් මෙසීට හැකියාව ලැබුණා.

වසරේ හොඳම පාපන්දු ක්‍රීඩිකාවවට හිමි සම්මානය හිමිකර ගත්තේ ස්පාඤ්ඤ ක්‍රීඩිකා ඇලෙක්සියා පුටෙලස් විසින්.

මේ අතර, වත්මන් පාපන්දු ලෝක ශූරයින් වන ආර්ජන්ටිනා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලයනල් ස්කලෝනි වසරේ FIFA පුහුණුකරු ලෙස තේරීපත් වුණා.

වසරේ FIFA පුහුණුකාරිනිය බවට මෙවර සම්මානයට පාත්‍ර වුණේ කාන්තා යුරෝපීය ශූරතාවලියේ දී එංගලන්තයට ශූරතාව දිනාගැනීමට දායකත්වය ලබාදුන් සරීනා විග්මන් වීම විශේෂත්වයක්.

කාන්තා ගෝල රකින්නිය සම්මානය යුරෝ ජයග්‍රාහී එංගලන්ත පිළේ මේරි ඉර්ප්ස් හට හිමි වූ අතර, හොඳම පිරිමි ගෝල රකින්නා ලෙස ආර්ජන්ටිනා කණ්ඩායමේ ගෝල රකින්නා වන එමිලිනෝ මාර්ටිනෙස් සම්මානයට පාත්‍ර වුණා.

Messi Putella 2
20230227160212 63fd1d79f33fe9aeb1fc99d0jpeg
The Best FIFA 2021 0225231
FIFA AWARD
4636018 2023 02 27T214125Z 2017438423 UP1EJ2R1O8YAA RTRMADP 3 SOCCER FIFA AWARDS
Messi The Best
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?