ලොව ප්‍රධාන සමාගමක් සේවක කප්පාදුවකට සැරසෙයි

මෙටා සමාගම සියයට 13ක සේවක කපාදුවකට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ තුලින් මෙම සමාගමේ සේවකයින් 11,000කට පමණ රැකියා අහිමිවනු ඇති අතර සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ ඉතිහාසය තුළ ගත් අසීරුතම තීරණය මෙය බවයි.

ලොවපුරා මෙටා සේවකයින් මේ වනවිට 87,000ක් පමණ සිටින අතර ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලා මෙටා සමාගමට අයත්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?