ලොව ජීවත්වීමට සුදුසුම නගරය මෙන්න

ලොව පුරා නගර අතරින් විදේශිකයින්ට ජීවත්වීමට සහ රැකියාවක නිරත වීමට සුදුසුම නගරය ලෙස ස්පාඤ්ඤයේ Valencia නගරය නම් කර තිබේ.

ඉන්ටර්නේෂන්ස් නම් සංවිධානය විසින් ලොව පුරා රටවල නගර 50ක් යොදාගනිමින් නගරවල ජීවන තත්ත්වය, පොදු ප්‍රවාහනය, නිවාස මිල, දේශගුණය, ආරක්ෂිතභාවය ඇතුළු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් 2022 වසරේ සිදුකරන ලද සමීක්ෂණයෙන් මේ බව අනාවරණය කරගෙන ඇත.

ලැයිස්තුවට අනුව විදේශිකයින් සඳහා ජීවත්වීමට නුසුදුසු නගරය ලෙස නම් කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නම් කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?