AFC Banner
Empty Ad
Empty Ad

“ලොව අසාර්ථකම සංචරණ සීමා ලංකාවේ” – වෛද්‍ය සංසදයෙන් ප්‍රකාශයක්

පසුගිය දා මෙරට ක‍්‍රියාත්මක වූයේ ලොව අසාර්ථකම සංචරණ සීමා ක‍්‍රියාත්මක කිරීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ශාන් බෙල්ලන මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

එය මුළුමනින්ම අසාර්ථක සංචරණය සීමා පැනවීමක් බවත් එහි පැනවීමේ අරමුණු කිසි ලෙසකින්වත් ඉටු වී නැති බවත් හෙතෙම සඳහන් කරනවා.

සංචරණය සීමා පැනවීමේදී හමු වූ ආසාදිතයන් සහ මරණවලට වඩා වැඩි ප‍්‍රමාණයක් මේ වන විටත් හමුවීම තුළ එම තත්ත්වය තහවුරු කෙරෙන බවද හෙතෙම පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?