ලොවම වශීකළ පෙම් යුවළ

කේට් වින්ස්ලට් සහ ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝ ලොව ප්‍රකට වූයේ “ටයිටැනික්” චිත්‍රපටයේ පෙම් යුවළගේ චරිත රඟපෑම හේතුවෙන් යැයි කිවහොත් බොහෝ ය ඒ හා එකඟ වනු ඇති.

එම චිත්‍රපටයේ රඟපාන විට කේට් වයස අවුරුදු 21කි. ඩිකැප්‍රියෝ අවුරුදු 22ක තරුණයෙකි.

ඒ මීට වසර 25කට පෙරදීය.

කේට් වින්ස්ලට් එංගලන්තයේ ජීවත්වන අතර ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් වල ජීවත් වෙයි.
 
ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගතය හේතුවෙන් ඔවුන් දෙදෙනාට හමුවීමට අවස්ථාවක් වසර තුනකින් නොලැබුණු බව කෙට් පැවසුවාය.

“ඔහු මගේ හොඳම මිතුරා. එය පරම සත්‍ය. වසර තුනකට පසුව මට ලොස් ඇන්ජලීස් වලදී ඔහුව හමුවුණා. මට ඇත්තටම ඇඞුනා,” කේට් පැවසූ බව CNN පුවත් සේවය වාර්තා කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?