ලොවට තවත් ව්‍යහසනයක සලකුණු

1980 වසරේ වාර්තාවූ අධික උණුසුම පවතින දින ගණන මේ වනවිට දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයන් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

ඒ අනුව 1980 – 2009 අතර කාලයේ සෙල්සියස් අංශක පණහ හෝ ඊට ආසන්න උෂ්ණත්වයක් පැවති දින ගණන 14 ක්. 2010 – 2019 අතර කාලයේ එය දින 26 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වර්තමානයේ එය දින 40 ක් දක්වා වැඩිවී ඇති බවයි මෙම සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ. මීට පෙර මෙවැනි උෂ්ණත්වයක් පැවතුණේ මැදපෙරදිග සහ ගල්ෆ්කලාපයේයි. වර්තමානයේ ඉතාලිය, කැනඩාව ආදී රටවලින්ද සෙල්සියස් අංශක 48 ඉක්මවූ උෂ්ණත්වයක් වාර්තාවී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අන්තර් රාජ්‍ය කාලගුණ වෙනස පිළිබඳ කමිටු වාර්තාවෙන් ද අනාවරණ කෙරුණේ මෙම සියවස අවසානය වනවිට කාලගුණ වෙනසේ බලපෑමෙන් සාගර ජල මට්ටම මීටර් දෙකකින් පමණ ඉහළ ගොස් ලොව දූපත් රාජ්‍ය රැසක් මිහිපිටින් අතුරුදන්වීමේ අවදානමකට ලක්ව ඇති බවයි. පොසිල ඉන්ධන දහනය කිරීම මෙම උෂ්ණත්වය ඉහළ යාමට සියයට සියයක්ම හේතුවී ඇති බව ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ පාරිසරික වෙනස්වීම් ආයතනයේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය ෆෙඩ්රික් ඔටෝ ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?