අගමැති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂව සිටි ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී එම්. එම්. ජමල්ඩීන් ජනාධිපති ආරක්ෂක අධ්‍යක්ෂ ලෙසට මාරු කර යවා තිබෙනවා.
එමෙන්ම ජනපති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ජේ. බී. ටී. ජයලත් ඇමති ආරක්ෂක කොට්ඨාසයට මාරු කර තිබේ

?