ලොක්ඩවුන් කාලේ අපේ රට කප් ගැහුවේ මෙහෙමයි

ශී‍්‍ර ලංකාවේ වයස අවුරුදු 16 ට අඩු දැරියන් දූෂණය කිරීමේ ප‍්‍රතිශතය 18% කින් ඉහළ ගොස් තිබේ. මේ අතර වයස 16 ට අඩු දැරියන්ගේ කැමැත්ත සහිතව ඔවුන් සමග ලිංගිකව හැසිරීමද මේ වන විට 9% ක ප‍්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

බාලවයස්කාර දැරියන් සමග ඔවුන්ගේ කැමැත්ත ඇතිව ලිංගිකව හැසිරීමද ගැනෙන්නේ ස්ත‍්‍රී දූෂණ ගණයටය. මෙකී ස්ත‍්‍රී දූෂණ ප‍්‍රතිශත වර්ධනය සිදුව ඇත්තේ පසුගිය වසරේදී කොරෝනා වසංගතය නිසා රට වසා තිබූ අවධියේය.

ශ‍්‍රී ලංකාවේ නීතියට අනුව තරුණියකට සිය කැමැත්තෙන් ලිංගිකව හැසිරීම සඳහා නම් ඇගේ වයස අවුරුදු 16 සම්පූර්ණ විය යුතුය. ඇයට සිය කැමැත්තෙන් විවාහ විය හැක්කේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විටය. මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියට අනුව ගැහැනු ළමයකුගේ විවාහ වයස අවමය අවුරුදු 12 කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම..අගමැතිනිට තිබුණනේ ගෝඨාභයට ස්තූති කරන්න
05:42
Video thumbnail
කූවේට් රාජ්‍යයේ සිරගත වී සිටින ලාංකික ශ්‍රමිකයින් නිදහස් කර දෙන්න..බිරින්දෑවරු හඬා වැටෙයි
13:33
Video thumbnail
කාළගුණය උඩි යටිකුරු වෙයි..කාළගුණය ගැන විශේෂ ප්‍රකාශයක්
02:20


?