AFC Banner
Empty Ad

ලිට්‍රෝ හා ලාෆ් ගෑස් වර්ග දෙකම හිගයි.. ගේන්න ඩොලර් නෑ

රට පුරා විවිධ ප‍්‍රදේශවල ලිත්‍රො හා ලාෆ් ගෑස් වර්ග දෙකේම හිඟයක් මතුව ඇතැයි වාර්තාකරුවන් කියති.

ලාෆ් සමාගම පවසන්නේ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් ණයවර ලිපි නිකුත් නොකිරීමෙන් නිසා ගෑස් ආනයනය කළ නොහැකි බවයි.

සමාගම් දෙකම ගෑස් මිල වැඩි කිරීම සදහා රජයෙන් අනුමැතිය ඉල්ලා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?