ලිට්‍රෝ ගෑස් ටෙන්ඩරය MSOQ සමාගමට – කැබිනට්ටුවෙන් අනුමැතිය

2025 වර්ෂයට අදාළ ලිට්‍රෝ ගෑස් ටෙන්ඩර් කැඳවීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා.

අද (29) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා පැවසුවේ ලබන වසර සඳහා ලිට්‍රෝ ගෑස් සඳහා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරගකාරී ලංසු තැබීම ඔස්සේ සිදු වූ බවයි.

ඒ සඳහා ප්‍රධාන පෙළේ ආයතන ද්විත්වයක් වන MSOQ ට්‍රේඩින්ග් ලිමිටඩ් පුද්ගලික සමාගම සහ MS සියාම් ගෑස් ට්‍රේඩින්ග් සමාගම මේ සඳහා ලංසු තබා තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව නව වසරේ ලිට්‍රෝ ගෑස් ටෙන්ඩරය සඳහා MSOQ ට්‍රේඩින්ග් ලිමිටඩ් පුද්ගලික සමාගම වෙත හිමි වූ බව කැබිනට් අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48


?