ලිට්‍රෝ ගෑස් ටෙන්ඩරය MSOQ සමාගමට – කැබිනට්ටුවෙන් අනුමැතිය

2025 වර්ෂයට අදාළ ලිට්‍රෝ ගෑස් ටෙන්ඩර් කැඳවීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා.

අද (29) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා පැවසුවේ ලබන වසර සඳහා ලිට්‍රෝ ගෑස් සඳහා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරගකාරී ලංසු තැබීම ඔස්සේ සිදු වූ බවයි.

ඒ සඳහා ප්‍රධාන පෙළේ ආයතන ද්විත්වයක් වන MSOQ ට්‍රේඩින්ග් ලිමිටඩ් පුද්ගලික සමාගම සහ MS සියාම් ගෑස් ට්‍රේඩින්ග් සමාගම මේ සඳහා ලංසු තබා තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව නව වසරේ ලිට්‍රෝ ගෑස් ටෙන්ඩරය සඳහා MSOQ ට්‍රේඩින්ග් ලිමිටඩ් පුද්ගලික සමාගම වෙත හිමි වූ බව කැබිනට් අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48