ලිට්රෝ එන්න තව සති 03ක් යයි

ගෑස් බෙදා හැරීම යළි යථා තත්ත්වයට පත්වීමට තවත් සති 3 ක පමණ කාලයක් යනු ඇති බව ලිට්රෝ සමාගම පවසනවා.

එහි සභාපති තෙෂාර ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ මීට පෙර භාවිත කරන ලද සිලින්ඩර යළි භාර ගැනීමට ක්‍රියා කිරීම නිසා ගෑස් බෙදා හැරීමේ කටයුතු පමා වී ඇති බවයි.

නියමිත ප්‍රමිතියට අනුකූල ලෙස කටයුතු කර තත්ත්ව පාලන පරික්ෂණ සිදුකිරීමේදී ගෑස් සිලින්ඩරවලින් සියයට 30 ක් පමණ ප්‍රතික්ෂේප වන තත්ත්වයක් පවතින බව ද ඔහු සඳහන් කළා.

ඊට අදාළ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ආනයනයට පියවර ගෙන ඇති අතර ඒ අනුව, සති 3 කින් පමණ ලිට්රෝ ගෑස් නිෂ්පාදනය පැවති ධාරිතාවයට ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි ලිට්රෝ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40