ගෘහස්ථ ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ, අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 5080ක් දක්වා මිල පහත දමා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කිලෝ ග්‍රෑම් 05ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2032ක් දක්වා අඩුකළ බවයි එම සමාගම පැවසුවේ.
මේ අතර මෙලෙස දක්වා ඇති මිල ගණන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් ක්‍රියාත්මක වන අතර, සෙසු දිස්ත්‍රික්ක අනුව වෙනස්වන මිල ගණන් සම්බන්ධයෙන් දැනගැනීම සඳහා 1345 පාරිභෝගික සේවා අංකය අමතන ලෙසත් එම සමාගම දැනුම් දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




