AFC Banner
AFC Banner
Empty Ad

ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක් සිදු නොවන බව කියයි

අගෝස්තු මාසයට අදාළව ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම පවසනවා.

අද (01) දිනයේ මාධ්‍ය හමුවක් කැඳවමින් එම සමාගම මේ බව දැනුම් දුන්නා.

මේ අතර ලිට්‍රෝ සමාගම ද මෙම මාසයේ දී ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බවයි එම සමාගම ඊයේ (31) දින සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?