අගෝස්තු මාසයට අදාළව ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම පවසනවා.
අද (01) දිනයේ මාධ්‍ය හමුවක් කැඳවමින් එම සමාගම මේ බව දැනුම් දුන්නා.
මේ අතර ලිට්‍රෝ සමාගම ද මෙම මාසයේ දී ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බවයි එම සමාගම ඊයේ (31) දින සඳහන් කළේ.

?