ලසන්ත වික්‍රමසේකරට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායකත් පැමිණෙයි (වීඩියෝ)

වෙඩි තබා ඝාතනය කෙරුණු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (26) දහවල් පැමිණියා.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ දේහය මේ වනවිට තැන්පත් කර තිබෙන වැලිගම ප්‍රාදේශීය සභාවට පැමිණි විපක්ෂ නායකවරයා දේහයට අවසන් ගෞරව පුදකර සිටි බවයි ‘දසත නිවුස්’ වැලිගම වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?