ලයිසන් එක අලුත් කරගන්න සංගාත් පොලිමේ (ඡායාරූප)

මේ දිනවල දිවයිනේ සෑම තැනකම වාගේ දැක ගන්න පුළුවන් දෙයක් තමයි පෝලිම් කියන දේ,

තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම් ඒ වගේම බැංකුවක රාජකාරියක් කර ගන්න ගියත්, රාජ්‍ය ආයතනයකින් කුමක් හෝ රාජකාරියක් කරගන්න ගියත් මිනිස්සුන්ට සිද්ධවෙලා තියෙන්නේ පොල්ම්වල ඉන්න.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර ද එවැනිම පෝලිමකට වී සිටින ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරනවා.

තැන කොතනද කියන්න නම් හරියටම දන්නේ නැහැ, හැබැයි සංගක්කාර තමන්ගේ වලංගු රියදුරු බලපත්‍රය අලුත් කරගන්න මෙහෙම පෝලිමේ සිටියා කියලා තමයි සමාජ මාධ්‍යයේ තොරතුරු වාර්තා වුණේ.

අදාල ආයතනයේ සිටි නිලධාරීන් සංගක්කාර පෝලිමේ සිටින බව දැනගෙන ඇවිත් කතා කරලා තියනවා එන්න මහත්තයෝ යමු වැඩේ කරලා දෙන්නම් පෝලිමේ ඉන්න ඕන නැහැ කියලා.

හැබැයි සංගා එම ඇරයුම් සියල්ල සිනහා මුසු මුහුණින් යුතුව ප්‍රතික්ෂේප කරලා කියලා තියෙන්නේ කමක් නෑ තව ටික දෙනයිනේ මමත් පෝලිමේ ම එන්නම් කියලා.

කොහොම වුනත් කුමාර් සංගක්කාරගේ එම ක්‍රියාව බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය තුළ අගය කරලා තියනවා දැකගන්න පුළුවන් වුණා.

WhatsApp Image 2022 06 03 at 12.59.49 PM
WhatsApp Image 2022 06 03 at 12.59.48 PM
44
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
115
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22