AFC Banner
AFC Banner
Empty Ad

ලබන ජනවාරියේ සිට ජල ගාස්තුවටත් මිල සූත්‍රයක් (වීඩියෝ)

ලබන වසරේ ජනවාරි මස සිට ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සදහන් කළා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මේ වසරේ දී ජලගාස්තු වැඩි නොකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?