AFC Banner
AFC Banner
Empty Ad

ලබන අඟහරුවාදා සිට ගුරුවරුන් යළි පාරට

දීමනා ඉහළ නැංවීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන අඟහරුවාදා (02) දින දීපව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබෙනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ රජය ඇතැම් නිලධාරීන්ගේ දීමනා ඉහළ නැංවූවත් ගුරුවරුන්ගේ දීමනා ඉහළ නංවා නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?