ලග්ගල – රිවස්ටන් මාර්ගයේ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – එක් අයෙක් මරුට

ලග්ගල – රිවස්ටන් මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් ඉලුක්කුඹුර ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් අද (15) අනතුරක් සිදුව තිබෙනවා.

අද (15) පස්වරු 3.30ට පමණ සිදුව ඇති මෙම අනතුරෙන් පිරිමි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ලග්ගල පොලිසිය පැවසුවේ.

අනතුර සිදුව අවස්ථාවේ දී වෑන් රථයේ අටදෙනෙක් ගමන් කර ඇති අතර, තුවාල ලැබූ අනෙකුත් හත්දෙනා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ලග්ගල පොලිසිය වැඩිදුරටත් පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ සිට සංචාරයක් සඳහා පැමිණි පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?