ලග්ගල ප්‍රා.සභාවේ හිටපු සභාපතිගේ පුතා ඝාතනය කළ දෙදෙනාට මරණ දඬුවම

ලග්ගල ප්‍රාදේශිය සභා හිටපු සභාපති ධර්මසිරි කංනන්ගරගේ පුතාට වෙඩිතබා ඝාතනය කිරීම සහ ඔහු සමඟ සිටි තවත් අයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියට වරදකරුවන් වූ ⁣චූදිතයන් දෙදෙනකුට මාතලේ මධ්‍යම පළාත් මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා මරණ දඬුවම අද (05) නියම කළේය.

මෙලෙස මරණ දඩුවම් නියම වූයේ ලග්ගල ගෝනවෙල පදිංචි ඒකනායක මුදියන්සේලාගේ තුසිත දසනායක සහ කොස්ගහහේනේ ගෙදර සමරසූරිය යන අයටයි.

ඝාතනය ලක්ව ඇත්තේ දොන් චන්ද්‍ර ජයන්ත කන්නන්ගර නමැති තරුණයෙක් වන අතර, තුවාල ලබා ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ ප්‍රසන්න දිසානායක නැමැත්තෙක්.

2003 වසරේ පෙබරවාරි මස 23 දින ලග්ගල ගෝනවල ප්‍රදේශයේ රිපිටර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා දොන් චන්ද්‍ර ගයන්න කන්නන්ගර යන අය මරණයට පත් කිරීම චෝදනාවට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?