ලග්ගල ප්‍රා.සභාවේ හිටපු සභාපතිගේ පුතා ඝාතනය කළ දෙදෙනාට මරණ දඬුවම

ලග්ගල ප්‍රාදේශිය සභා හිටපු සභාපති ධර්මසිරි කංනන්ගරගේ පුතාට වෙඩිතබා ඝාතනය කිරීම සහ ඔහු සමඟ සිටි තවත් අයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියට වරදකරුවන් වූ ⁣චූදිතයන් දෙදෙනකුට මාතලේ මධ්‍යම පළාත් මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා මරණ දඬුවම අද (05) නියම කළේය.

මෙලෙස මරණ දඩුවම් නියම වූයේ ලග්ගල ගෝනවෙල පදිංචි ඒකනායක මුදියන්සේලාගේ තුසිත දසනායක සහ කොස්ගහහේනේ ගෙදර සමරසූරිය යන අයටයි.

ඝාතනය ලක්ව ඇත්තේ දොන් චන්ද්‍ර ජයන්ත කන්නන්ගර නමැති තරුණයෙක් වන අතර, තුවාල ලබා ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ ප්‍රසන්න දිසානායක නැමැත්තෙක්.

2003 වසරේ පෙබරවාරි මස 23 දින ලග්ගල ගෝනවල ප්‍රදේශයේ රිපිටර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා දොන් චන්ද්‍ර ගයන්න කන්නන්ගර යන අය මරණයට පත් කිරීම චෝදනාවට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01