ලංගම-පුද්ගලික බස්රථ ගැටී සිදුවූ අනතුරින් 4 ක් රෝහලේ

වැලිමඩ-නුවරඑළිය මාර්ගයේ කැප්පෙටිපොල දඔගහපල්ලම ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් හා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වැලිමඩ-බොරලන්ද මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් වැලිමඩ දෙස සිට පැමිනි කැප්පෙටිපොල ඩිපෝවට අයත් බස් රථයක ගැටීමෙන් මෙම අණතුර සිදුව තිබෙනවා.අණතුරින් තුවාල ලබා ඇත්තේ පුද්ගලික බස් රථයේ ගමන් ගත් මගින් සිව් දෙනෙකු වන අතර ඔවුන් ප්‍රථිකාර සදහා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර ඇත.

අනතුරින් බස් රථ දෙකටම හානි සිදුව ඇති අතර වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදු වන්නට ඇතැයි පොලීසිය සැක කරති.

සිද්ධිය පිළිබදව වැලිමඩ පොලීසිය වැඩිදුර පරීක්ෂන සිදු කරති.

Snapshot 24
Snapshot 31
1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47