AFC Banner
AFC Banner
Empty Ad

ලංගමට අලුතින් රියදුරු සහ කොන්දොස්තර පත්වීම්

ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් රියදුරන් 800 දෙනෙකු සහ කොන්දොස්තරවරුන් 275 දෙනෙකු බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

එම බඳවා ගැනීම් කඩිනමින් සිදුකරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් සඳහන් කළේ.

මේ වනවිට ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින රියදුරු පුරප්පාඩු සංඛ්‍යාව 1,035ක් වන අතර, කොන්දොස්තරවරු 450 දෙනෙකුගේ ද හිඟයක් පවතින බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
83
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?