ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරියේදී පැය හතක පමණ කාලයක් දක්වා විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. සොජිස්ට්ස් සහ යුගදනවි විදුලි බලාගාර හැරුණු කොට රටේ වෙනත් කිසිදු තාප විදුලි බලාගාරයකට මේ වනවිට ඉන්ධන නොමැති හේතුවෙන් මෙලෙස සිදුවිය හැකි බවයි ඔවුන් පවසන්නේ.

සංගමයේ සම ලේකම් ඉංජිනේරු එරංග කුඩාහේවා කියා සිටියේ,රටේ ඇඳිරිනීතිය පැවති දින කිහිපය තුළ විදුලි ඉල්ලුම ඉතාමත් අඩුවූ නිසා පැය තුනක කාලයකට විදුලි කප්පාදුව අඩු කරගැනීමට හැකියාවක් තිබුණද රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වූ විගස ඉහළ යන විදුලි ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබාදීමට විදුලි බල මණ්ඩලයට හැකියාවක් නොමැති බවයි.වෙනත් කිසිදු විකල්පයක් නොමැති බැවින් දිවා කාලයේ පැය පහකට සහ රාත්‍රි කාලයේ පැය දෙකක කාලයකට විදුලි කප්පාදුවකට යෑමට බොහෝ දුරට ඉඩ ඇති බව ඔහු පැවසුවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26