ලංකා අයි. ඕ. සී. සමාගමත් පෙට්‍රල් අලෙවිය සීමා කරයි

ලංකා අයි. ඕ. සී. සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් අලෙවිය සීමා කර තිබෙනවා. යතුරු පැදි සඳහා රු:1500ක් ද ,ත්‍රීරෝද රථ සඳහා රු:2500 ක්ද , මෝටර් රථ සඳහා රු:7000 ක මිල ගණන් නියම කර තැති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්