ලංකාවේ සිතියමට අලූතින් එකතුවූ ගම

මේ වනවිට ජන අරගලයක් ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන බව ඔබ හොදාකාරව දන්නවා ඇති බව අප විශ්වාස කරනවා.මෙම අරගලයේ දිශානතිය සහ දේශපාලන ගමන් මග පිළිබදව වෙනම ම සාකච්චා කලයුතු වුවත් මෙම අරගලයට සම්බන්ධ පරම්පරාව සමග අරගල භූමියේ සිදුවූ යම් යම් වෙනස්කම් කතා නොකරම බැහැ.

මේ වනවිට ගාලුමුවදොර පිටිය අරගලකරුවන් වෙනම ගමක් බවට පත් කරගෙන අවසානයි.ඔවුන් එය හදුන්වන්නේ “ගෝටාගෝ” ගම ලෙසයි.එපමනකින් නොනැවතුනු අරගලකරුවන් ගාලුමුවදොර ගූගල් සිතියමේ “ගෝටාගෝ” ගම ලෙස නම් කර තිබුනා.

image 35
image 36
May be an image of 6 people, people standing and outdoors

ගූගල් සිතියමට ලින්කුව > Click This

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
77
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් නිවාඩ් කබ්රාල් නිදොස් කොට නිදහස්
06:29
Video thumbnail
මේ ප්‍රශ්න සියල්ලටම රනිල් විසඳුම් දීලා තියෙන්නේ
03:41
Video thumbnail
අමෙරිකාවේ ගුවන් යානයක් සුණු විසුණු කළ බිහිසුණු අනතුර
00:23
Video thumbnail
කුඹුරු අක්කර 7000ක් බේරාගැනීමට නායකත්වය දුන් රාජ්‍ය නිලධාරියා."වැලි කොට්ට 15000ක් දාලා බැම්ම හැදුවා"
01:51
Video thumbnail
පුටු මාරුවීමක් නිසා කොළොන්නාව ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි
04:46
Video thumbnail
කාර් එකක් උඩට වැ#මින් ගුවන් යානයක් සුණු විසුණු කළ බිහිසුණු අනතුර..
00:47
Video thumbnail
ළමයින්ගේ තොරතුරු ඉල්ලන කිසිම කෙනෙක්ට තොරතුරු දෙන්න එපා..වැරදි අය අතට තොරතුරු ගියොත් ළමයි අනතුරේ
02:56
Video thumbnail
මෙන්න ඉදිරියේදි කාළගුණයෙන් වෙන්න ‍යන බලපෑම..රතු නිවේදන දෙන හැම තැනකින්ම ඉක්මනින් ඉවත් වෙන්න..
03:58
Video thumbnail
ජනපති ඇතුළු පාපිසි 159ටම හිරේ යන්න වෙනවා
08:03
Video thumbnail
දිට්වා හානි කළ දේපළ වෙනුවෙන් වන්දි ලබා දීමට විශේෂ වැඩපිළිවෙලක්
05:20


?