ලංකාවේ සිතියමට අලූතින් එකතුවූ ගම

මේ වනවිට ජන අරගලයක් ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන බව ඔබ හොදාකාරව දන්නවා ඇති බව අප විශ්වාස කරනවා.මෙම අරගලයේ දිශානතිය සහ දේශපාලන ගමන් මග පිළිබදව වෙනම ම සාකච්චා කලයුතු වුවත් මෙම අරගලයට සම්බන්ධ පරම්පරාව සමග අරගල භූමියේ සිදුවූ යම් යම් වෙනස්කම් කතා නොකරම බැහැ.

මේ වනවිට ගාලුමුවදොර පිටිය අරගලකරුවන් වෙනම ගමක් බවට පත් කරගෙන අවසානයි.ඔවුන් එය හදුන්වන්නේ “ගෝටාගෝ” ගම ලෙසයි.එපමනකින් නොනැවතුනු අරගලකරුවන් ගාලුමුවදොර ගූගල් සිතියමේ “ගෝටාගෝ” ගම ලෙස නම් කර තිබුනා.

image 35
image 36
May be an image of 6 people, people standing and outdoors

ගූගල් සිතියමට ලින්කුව > Click This



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40