ශ්‍රී ලංකාවේ ඉතිරි වී සිටි අවසාන පිරිමි සීබ්‍රා මිය ගොස් තිබෙනවා.
දැනට ලංකාවේ ඉතිරිව සිටින්නේ සීබ්‍ර සතුන් දෙන්නෙක් පමණක් වන අතර එම සතුන් දෙදෙනාම ගැහැණු සතුන්ය.
පසුගිය දවසක රිදීගම සපාරි උද්‍යානයේ සිට එන්නත් කර නිදි ගන්නවා දෙහිවල සත්තු උද්‍යානයට ගෙන එන අතරතුරදී මෙම සීබ්‍රා මිය ගොස් තිබුණා.
අභිජනනය සඳහා මෙම සීබ්‍රා දෙහිවලට ගෙන්නා ඇත්තේ.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
9
+1
2
+1











