ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට ඉන්දුනීසියාවෙන් අත

රට පුරා රෝහල් වල ඖෂධ හිගයක් ඇති වී තිබෙන මෙම අවස්ථාවේ , ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ,ඉන්දුනීසියානු රජය විසින් පළමු වරට රුපියල් මිලියන 570 ක් වටිනා ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ඊයේ (28) දින සවස ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක් හෙවත් රුපියල් මිලියන 570 ක් වටිනා මෙම වෛද්යු ආධාර තොගය කිලෝ ග්‍රෑම් 3100 ක් බරකින් යුතු විය .

මෙම වෛද්‍ය ආධාර තොගය තුළ විශේෂයෙන් පිළිකා රෝගීන් සදහා වූ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ද තිබුණි . සති දෙකක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ඉන්දුනීසියානු රජය ප්‍රතිචාර දක්වා තිබීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා රජයේ සහ ජනතාවගේ කෘතවේදීත්වය ගුවන් තොටුපළේ දී පිරිනැමීය .

මෙම වෛද්‍ය ආධාර තොගය භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන , සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍ය ක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ඩේවි ටොබින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත වෛද්‍ය අලාකා සිංග් මහත්මිය ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් විය යුතුයි..නාමල් තමන්ගේ පාක්ෂිකයින්ට දුන්න උපදෙස..
03:49
Video thumbnail
අවිධිමත් පාලනය නිසා මාලිමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි..විපක්ෂය නැගිටලා දුන්න සමුදීම කොහොමද ?
14:38
Video thumbnail
ජනාධිපතිතුමනි විදුලි බිලට අත තියන්න එපා..ජනපතිට කරන අන්තිම නිවේදනය මේක
07:24
Video thumbnail
දයාසිරිගේ වරප්‍රසාද ප්‍රශ්නය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..ඔයාද රිලා නැටුම් කලේ..අහගන්න එපා
05:07
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කුපිත වෙයි..රට අනුරට කියන්න බෑ..පෙරළන්න වෙන්නේ..
04:21
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි
00:44
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි..කතට සහ පිරිමි පුද්ගලයට තුවාල
01:07
Video thumbnail
සරුවට වැඩුණ ලක්ෂ 3කට අධික මල් කොටුකළ මෙහෙයුම
01:05
Video thumbnail
සරුවට වැඩුණ ලක්ෂ 3කට අධික මල් කොටුකළ මෙහෙයුම..ගංජා ගස් ඔක්කොම අළු කරයි
01:33
Video thumbnail
අපේ මහ බැංකුව බින්දා..මෙයාලා වැඩ පුරුදු වෙනකොට රට ඉවරයි..ආණ්ඩුව අතරමන් වෙලා
01:55