ජනතාව අතර මහත් ආන්දෝලනයකට තුඩු දුන් තවත් ශ්‍රී ලාන්කික නිර්මාණයක් තමයි මේ සුන්දර වරාය නගරය. සාමාන්‍ය ජනතාව අතර මේක පෝට්සිටි කියල තමයි ප්‍රසිද්ද. පෝට්සිටි පිටතින් කොහොම දැකල තිබුනත් ඇතුලතින් දැක ගන්න මෙච්චර කාලෙකට අවස්තාවක් ලැබුනේ නෑ. ඉතින් මෙන්න දැන් ඒ අවස්තාවත් උදා වුනා. මේ තියෙන්නේ සුන්දර වරාය නගරය ඇතුලත ප්රතමවරට කරන ලද ජායාරූපගතකරණය.ඉතිං ඒ අවස්ථාව ඩාක්රූම් කණ්ඩායම් අපට අවස්තාව උදාකර තිබෙනවා.
Sri Lanka’s 1st Ever Production in Portcity Bay Colombo
Photography by Dark Room
Retouched by Thiwanka Mahamala Retoucher
MUA Sanjeewani Wickramasinghe Bridal Studio
Dulaj’s Suites by Namal Balachandra
Jayani’s Red Dress by Shringaar Exclusive Designer Wear By Kanishka Sangabo Dias Jayani’s blue dress by Roshan Indrajith
Wedding Planner Siritha Wedding Planner by Lasantha Peiris Shoes by Blow Shoes Camaro by Avenra Gardens